100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

මගේ දයිවය


හැමදම වගෙ අදත් මහා මුස්පෙන්තු දවසක්...
චෙන්ජ් එකටත් එක්ක ගියා එහා ගෙදර අක්ක එක්ක චැට් එකක් දාන්න
මාව දැක්කා විතරයි අක්කා
ඇ - හොර ගෙඩියා.. තෙ බොන වෙලවටම අවා නේ
මා - ( ඇයි බන් මටම මෙම වෙන්නෙ ) අනේ නැ අක්කෙ.. මන් මෙ නිකන් අවෙ
ඇ - ආ මල්ලි මෙ සල්ලි අරන් ගිහින් කඩෙන් කන්න මොනා හරි ගෙන්න..
මා - මොනද අක්කේ ගෙන්න ඔනේ..
ඇ - මොනා හරි සැහැල්ලු කැමක් ගෙන්න පැටියො
මා - හා අක්කෙ...( කඩෙට යන ගමන් කම්පනා කලෙ ගෙන්නෙ මොනද කියලා ,ඔන්න ඉතින් කඩෙටත් ලන් උනා... හොඩට සර්ච් කරල බලපුවම දැක්කා සැහැල්ලු කැමක්... හම්මෙ .. පැකැට් එකම අරගෙන ඇවිත් අක්කගෙ අතට දුන්නා .... )
ඇ -  අනේ ඇයි මල්ලි හුල්ං විස්කොත්තු ගෙනාවෙ ..
මා - ඉතින් තමුසෙනේ කිව්වෙ සැහැල්ලු කැමක් ගෙන්න කියලා
ඇ -  @#$%^&*
@ මට තෙ එක හම්බුනෙත් නැ බන්... මව බැනල පන්න ගත්තා.. මොකද්ද බන් මම කරපු වැරැද්ද ?
SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    බ්ලොගර් වලින් Comment දාමු
    ෆේස්බුක් වලින් Comment දාමු

0 comments:

Post a Comment