100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

අපරාදෙ කුට්ටම


ගැබිනි මව්වරු කියවිමෙන් වලකින්න 

මෙ කතාව කොහොම පටන් ගන්නද කියලා මටවත් හිත ගන්න බැ බන්...
හැම දාම වගේ අදත් මහා මුසල දවසක්....
වෙන මොකවත් නිසා නෙමෙ බන්..
ක්ලස් යන්න ගෙදරින් එලියට බැස්සා විතරයි...
අල්ලපු ගෙදර නංගි දුවගෙන අවා..
ඇ - අයියා...  
මා - ( තු විතරක් ) අහා නංගි.. මොකො මෙ නයිටිය පිටින්ම 
ඇ - අයියෙ මන් ඔයාට ආදරෙයි...කියන්න.. ඔයා මට ආදරෙද? 
මා -  හැ ... අපි යලුවො වගේ ඉමු නංගි 
ඇ - එ කියන්නේ ඔයා මට ආදරේ නැ...   
මා - හම් හම්...( මෙකිට ලව් කරනවට වඩා හොදයි හරට පොල්ලක් බැදගෙන ගිහින් ඇම්බියුලන්ස් එකකට කකුල තියනවා )
ඇ - මට ඉදලා වැඩක් නැ අයියෙ.. මන් ලිදෙ පයිනවා...  

එම කියලා මෙකි දිව්වා...
මම එම්ම ක්ලස් යන්න ගියා,,, 
ලවට ඇහුනා නගාලගේ ලිද පැත්තෙන්
එකායි... දෙකායි...කියනවා
හම්මෙ ඉතින් අද ඉදන් පොශන සතියක්නේ... 
මාත් හෙන හැපි එකෙ ක්ලාස් ගිහින්...
එන ගමන් ටව්න් එකෙන් කාඩ් පැක් දෙකකුත් අරගෙන අවා... 
බස් එකෙන් බැහැලා ටික් දුරක් පයින් එන්න ඔනේ.. 
එ එනේකොට මට මැවිලා පෙනවා 
ගෙ ඉස්සර සෙනග... 
නංගිලාගේ ගෙදර හට් ගහලා... 
සමහරු අඩනවා...
මල ගෙදරක හැටි උබලට අමුතුවෙන් කියන්න දෙයක් නැනේ බන්.... 
එ උනට මචන්...
ගේ ලගට එනකොට
හිතුවා වගෙ කවුරුවත් නැනේ... 
හට් ගහලත් නැ... 
මට උන් හිටි තැන් අමතක උනා... 
ඇයි බන් කාඩ් කුට්ටමක් රු 90 ක්.. 
එකක් මදිවට දෙකක්ම ගත්තා... 
අපෙ ගෙදරට හැරෙන්න නැතුව මන් කෙලින්ම දිව්වා ලිද ලගට..
අඩේ යනකොට මෙකි ලිද දිහැ බලාගෙන
11203යි...11204යි...11205යි

@ පැකින් නොකඩපු කුට්ටන් දෙකක් විකිනිමට ඇත 
SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

1 comments: