100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

ඉබ්බයි හාවයි රේස් එකක (කට්ටීය කන් වහගෙන ඇස් ඇරගෙන බලන්න)


ඔන්න දවසක් ඉබ්බයි හාවයි රේස් එකක් ගියහලු ඊට පස්සේ ටිකක් දුරක් යද්දී. පොඩී වතුර තිබහක් ආවලු ඊට පස්සේ කලේ වතුර පොඩ්ඩක් තියෙන නිසා ගල් කැට දාලා දාලා කොහොම හරී වතුර ටික උඩට ගත්තලු ඔන්න ඉතින් වතුර බිවුවට පස්සේ නරීයා කිවුවලු කේජු කැල්ල දෙන්න බැරිද කියලා එක බැ කිවුව බැට් මැන් රොබින්ට කනෙ පාරක් ගැහුවලු ඊට පස්සේ . කොහොම හරී කනේ පාර කාපු ගමන් බෙන් ටෙන් මහ උරහ දැවැන්තයා වුනාලු ඊට පස්සේ. ඊට පස්සේ එකට බයේ ගමරාල අලියගෙ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ ගියහලු පස්සේ මායා බොන්චී වැලේ එල්ලුනු ගමරාල කකුල කැඩිලා චංගුමීගෙන් බෙහෙත් ගන්න ගියහලු පස්සේ සාත්තු කරන ටිකිරි ටිකිරි ලියා කලෙත් අරන් ලිදට ගියාලු පස්සේ බලද්දී එතන ස්කූබී ඇවිල්ලා වතුර බොනවලු මේ අස්සේ ටොම් ඇන්ඩ් ජෙරී අල්ලන සෙල්ලම් කරනවලු ඉතින් මේ ඔක්කොම දැකපු සින්ඩරෙල්ලා එකමත් එක රටක රාජ කුමාරයෙක් එක්ක බොහොම සතුටින් කාලයක් ජීවත් වුනාලු . .මගෙ කථාව මින් අවසානයි බලා සිටි ඔබ සැමට ස්තුතියි. දැන් කන්දෙක ඇරගන්න කිවුවම උන් මට හිනා වුනා .සැක් අන්තිමට කැස්ස විතරයි ඔවු  
SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. antimata kassa vitharai hik hik

    ReplyDelete
  2. හී හී
    ස්තුතියි comment වලට

    ReplyDelete
  3. ඉබ්බගෙයි හාවාගෙයි රේස් එකට සින්ඩරෙල්ලත් ඇවිත් මරු මරු

    ReplyDelete
    Replies
    1. සින්ඩරෙල්ලත් ආසයිනේ රේස් බලන්න ;)

      Delete