100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

දඩයමේ ගිය සුරංග


සුරංග: මචන් ඇම්ඩා උබ දන්නෙ නෑනෙ ඊයෙ රෑ මට වෙච්චි සීන් එකක්,ඊයෙ රෑ මම දඩයමේ යනකොට තඩි කොටියෙක් මූනට හම්බ උනානෙ..

ඇම්ඩා :නෑ..හ්! ඉතින්

සුරංග: ආයෙ මොනවද මම ඉතින් ස්පෝට් මීට් ඩයල් එකනෙ,අනිත් පැත්ත හැරිලා දිව්වා කැලේ කඩාගෙන,ඒත් කරුමෙට මම කොටේක හැප්පිලා වැටුනා බන්...

ඇම්ඩා බියර් බෝතලේ එක හුස්මට බීල ඉවර කරලා මේසෙ උඩින් තියලා
ඇම්ඩා : ඉතින්??

සුරංග :ඔන්න ඉතින් කොටියා හිමීට ඉස්සරහට එනවා ටික ටික,ඉතින් මම හිමීට පස්සෙන් පස්සට යනවා,එකපාරම කොටියා ලෙස්සලා වැටුනා,ඒ ටිකට මම පැනගත්තා..

ඇම්ඩා :උබ මාර ඩයල් එකක්නෙ බන්,මට එහෙම ඕක උනානම් එතනම බොක යනවා


සුරංග බියර් වීදුරුව හිස් කරලා,ඇම්ඩා දිහා බලලා

උබ හිතන්නෙ කොටියා ලිස්සලා වැටුනෙ මොනවා පෑගිලා කියලද ?
SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. hikz.............................pattai
    patta kathawa

    ReplyDelete