100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

අක්කා සහා කොලය



ඇ - අනෙ මල්ලි බලන්නකො මට උන දෙ
මා - මොකද්ද අක්කෙ උනේ
ඇ - මන් බස් එකෙ යනකොට මට පිටිපස්සෙ සිට් එකෙ හිටියා ඉස්කොලෙ යන කොල්ලො ටිකක්... උන් කොලෙක් අර අරක ඇදලා මගෙ පිටෙ අලොලා අනේ...
මා - අරක කිව්වෙ මොකද්ද අක්කෙ
ඇ - ඔයලාගෙ අහාවල් එක
මා - අප්පට සිරි.. මර සින් එකනේ
ඇ - අනේ මට දර ගන්න බැ මල්ලි මෙ වෙච්ච ලැජ්ජාව...  මම පැය කට වැඩිය එක පිටෙ එල්ලගෙන ටවුන් එකේ ඇවිදලා තියනවා  
මා - අයියො ගනන් ගන්න එපා අක්කෙ...  ඔයා පැයනෙ ඔක එල්ලගෙන හිටියෙ... මම ඉපදිච්ච දවසෙ ඉදන් එල්ලගෙනනේ ඉන්නෙ...
එක ඇහුවා විතරයි මෙකි තවත් හයියෙන් අඩන්න පටන් ගත්තනේ බන්
SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. විහිලු කතා ටික මරු....මගේ බ්ලොග් එකෙත් විහිලු කතා ටිකක් තියෙනව. පුලුවන්නම් ඇවිත් කියවල බලන්න. ----------> විහිලු කතා

    ReplyDelete