100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

අක්කාගේ ගිරවා සහා මගේ දයිවය



එහ ගෙදර අක්කා එක්ක චැට් එකක් දාන්න එහේ ගියා
ගෙට ගොඩ උනා විතරයි
ගිරවෙක් කතා කරනවා ඇහෙනවා
ගිරවා - අහා සුදු අයියා... කොමද ඉතින් ජිවිතෙ
එතකොටම අක්කා
ඇ - මෙ ගිරවා කොමද මල්ලි ඔයගෙ නම දන්න
මෙ ටික කියවද්දි උබලට නිකන් මොන්ගල් වගේ ඇති නේ..
මෙකයි බන් සින් එක..
අක්කට හුරතලෙට සතෙක් හදන්න අසා හිතිලා..
(යකො මෙ අපි ඉන්නවා කොච්චර හුරතල්ද , මුන්ට අපිව හදා ගන්න හිතෙන්නෙ නැනේ )
මෙකි ගිහින් කුරුල්ලො ඉන්න කඩෙකට
එතන්දි සිදු වෙච්චි කතා බහා......

ඇ - මෙ ලව් බට්ස්ලා කියද?
උ - ජොඩුව 500 යි මිස්
ඇ - එතකොට මෙ චුටි කුරුල්ලො කියද ?
උ - ජොඩුව 2500 යි මිස්
ඇ - අම්මො.. පොඩි උනට ගනන්නේ.. මෙතන ඉන්න අඩුම එකා පෙන්නන්..
උ - මෙ ඉන්නෙ මිස්.. මෙ ගිරවා තමා අඩුම ගනට දෙන්නෙ... 150 යි..
ඇ -  සො කියුට්... ඇයි මෙකා එච්චර ගනන් අඩු
උ - මු මහා වල් ගිරවෙක් මිස්... කලින් ඉදලා තියෙන්නෙ ගනිකාවියක් ලග..
දැන් අයි මුල ටික කියොපල්ලා ....
මම කියන්නෙ මචන් මිනිස්සුට මෙම දෙවල් වෙන්න හොද නැ

@ අක්කට දෙන්න උත්තර කමෙන්ට් කරලා පලයල්ලා.. ප්ලිස්ස්ස්ස්
SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. hikz............oya ganikavige gedara giyada? lol

    ReplyDelete