
සීබ්රා (ඇයි බෝල වස්සෝ වූ black & white නේ ;) )
02.ලංකාවට විශාල විනාසයක් කර ඇති චිත්ර පාටිය කුමක්ද?
සැඩ සුලං (අම්මෝ ෆට්ට තොගයක් අවතැන් )
03.සුවඳ මලක් යොදා ගනිමින් සිදුකරන ලද බේකිරි නිෂ්පාදනය කුමක්ද?
රෝස්පන් (රෝස්+පාන් )
04.fm ගුවන් විදුලි නාලිකාවල නිවේදකයන් විසින් කාලගුණ අනාවැකි පවසන ගීතය කුමක්ද?
දිය පොදක් වෙමින් තොල් වියලුනු පිපාසෙට
05.වර්ෂාව නොමැති කාලවලදී කාන්තාවන් විසින් ඇඳුමේ නම කුමක්ද?
නියංසාය
0 comments:
Post a Comment