100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

කම්මැලිම ළමයා


ගුරුවරයා :-ගුරුවරයා :- ආ . . .අද මම මේ පන්තියේ ඉන්න කම්මැලිම ළමයා තොරලා චොකලට් එකක් දෙනවා කෝ කෝ එහෙනම් කම්මැලිම ලමයා අත් උස්සන්න
(කට්ටියම අත් ඔසවමින්)
ගුරුතුමා :- හ්ම්ම් ඇයි මේ සුමනේ විතරක් අතඋස්සලා නැත්තේ චොකලට් එපාද ???
සුමනේ :- මට අත උස්සන්නත් කම්මැලියි සර්
(හැ . . මූ වගේ මූසලයෙක්. . . ඉන්න හොද වැඩක් කරන්න)
ගුරුතුමා :- එහෙනම් සුමනේ කියන්න බලන්න ලංකාවේ උසම කන්ද මොකක්ද ???
සුමනේ:-දන්නැ සර්
ගුරුතුමා:- එහෙනම් නගිනවා ඩෙස් එක උඩට කම්මැලි මැට්ටා
සුමනේ ;- හැබෑට . . .පුටුවට නැග්ගම කන්ද පේනවද සර්
ගුරුතුමා:-දන ගහපිය බූරුවා
SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

1 comments: