100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

මෙහෙමත් ලෝකයක්


 වයස අවුරූදු දහා අටක් දහා නමයක් කොල්ලෙක් බීලා 
ගෙදරදි වමනේ දැම්මොත්
 අම්මා බනිනවා.....

"තෝ බීලා ගෙදර ආවා නේද නොසන්ඩලයා 
තෝ වගේ බුරුවෙක් හැදුවට වැඩිය හොඳයි 
ගොනෙක් හදා ගන්නවා

බුරුවා......." 

ඒ වයසෙම කෙල්ලෙක් වමනේ දැම්මොත් 
අම්මා බනිනවා.......

"කවුද ඒ කොල්ලා 
අසමජ්ජාතියා " 

කවුරු වමනේ දැම්මත් 
කොල්ලන්ටමයි බනින්නේ 
අනේ දෙයියනේ 
මෙහෙමත් ලෝකයක් 

SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    බ්ලොගර් වලින් Comment දාමු
    ෆේස්බුක් වලින් Comment දාමු

0 comments:

Post a Comment