100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

ලෝකේ කරුම හත


  1. උදැසන වදින එලාම් ශබ්දය 
  2. තමන් ට්‍රයි කරන කෙල්ලට තමන්ගේ යාළුවෙකු ට්‍රයි කරන බව දැන ගැනීම 
  3. කාන්තාවක සමඟ ෂොපින් කිරීමට සිදු වීම 
  4. පෙම්වතිය සමඟ සිටින විට පරණ පෙම්වතිය කෝල් කිරීම 
  5. කාන්තාවකගේ හැඩිමක් නවත්වන්නට සිදුවීම 
  6. පෙම්වතියගේ උපන්දිනය අමතක වූ විට එයට හේතු දැක් වීමට සිදුවීම 
  7. කසාදයෙන් ලැබෙන අන්තිම තෑග්ග ලෙස නැන්දම්මගේ නිවසේ පදිංචියට යෑමට සිදුවීම 
තවත් කරුම තියෙයි ඒවා පස්සේ දාන්නම්..........



SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

1 comments: