කිරි දෙන මවුවරුන් කියවිමෙන් වලකින්න.......
හස්බන්ඩ් ඔෆිස් ගිහින්
වයිෆ්ගෙ ෆොන් එක රින් වෙනව
හස්බන්ඩ්ගෙන් කොල් එක
හබියා - පැටියො.. ඔයා ගෙදරද ඉන්නෙ
වයිෆ් - ඔව් ඩාලින්
හබියා - එනම් බෙලෙන්ඩරෙ ඔන්කරන්න බලන්න
වයිෆ් - ( ඔන් කරමින් ) ඔන්න හරි
හබියා - අහා. හරි හරි... මම අද එනකොට කන්න අරන් එන්නම්...
ඉලග නෙස්ට් ඩෙ එක
හබියගෙන්ම තමා ඉතින් කොල් එක...
හබියා - පැටියො.. ඔයා ගෙදරද ඉන්නෙ
වයිෆ් - ඔව් ඩාලින්
හබියා - එනම් බෙලෙන්ඩරෙ ඔන්කරන්න
වයිෆ් - ( ඔන් කරමින් ) හ්ම්ම්ම්
හබියා - අහා. හරි හරි... අද වැඩ ගොඩ ගැහිලා.. මන් තියන්නම් පැටියො...
එතකොට ඉලග දවස...
එදා මෙ යකා හාෆ් ඩෙ දලා ගෙදර එනවා
ගේ ඇතුලෙ පොඩි එකා ඉන්නවා සෙල්ලම් කර කර
පියා - කො පුතෙ අම්මා
පුතා - අම්මා උදෙම්ම බෙලෙන්ඩරෙත් අරගෙන කොහෙද ගියා තාත්තේ...
පියා - :o
@ මෙ ඔබෙ බිරිද විය හැකියි... විමසිලි මත් වන්න
Subscribe to:
Post Comments
(
Atom
)
විහිලු කතා කියවන්න එන්න
ReplyDelete