100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

අල්ලපු ගෙදර නැම්බි

අල්ලපු ගෙදර එකි අවා මට ගනන් උගන්නන්න

සල්ලි සල්ලි කියල බැලුවෙ නැ..
නිකන් ඉන්න ගමන් කන්න කියල ඇපල් ගෙඩි 5 ක් ගත්තා..
මගේ කොම්පියුටර් ටෙබල් එක ලගින්ම ඇපල් ගෙඩි 5ත් තියගෙන
මෙ පොස්ට් එක ටයිප් කර කර ඉන්නකොට අල්ලපු ගෙදර නැම්බි අවා...
නැම්බි නෙමෙ නංගි

ඇ - අයියා...
මා - ( ඇපල් ගෙඩි ටික හන්ගන්න තැනක් හොයමින්.. සැක් වැඩෙ හරි ගියෙ නැ ) අහා නංගි....
ඇ - ඇයි අයියේ මෙ කලබලෙන්..
මා - නැ මෙ නිකන් නංගි....
ඇ - ( මෙකි බැලුවා ඇපල් ගෙඩි දිහැ ) අහා... ඇපල් නේ..
මා - නැතුව ඉතින් කොමඩුඇ ?
ඇ - හරි... ඔන්න අපි සෙල්ලමක් කරමු... මන් මෙතනින් ඇපල් ගෙඩි දෙකක් ගත්තම ඔයට කියක් ඉතුරුවට තියනවද.. ?
මා - මටද ? ඇපල් ගෙඩි තුනයි, උබෙ හක්කෙ දත් දෙකයි ...
එම කිව්ව විතරයි මෙකිට වෙච්චි දෙයක් නැ
@ ඇපල් ගෙඩියක් කන ගමන්
SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

1 comments: