100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

කිසිම දිනක කොල්ලන් අතර ඇති නොවන දෙබස් 7ක්



1:-අනේ දෙයියනේ මම ටිකක් කලු වෙලා නේද
2:-අරු මට වඩා ලස්සනයිද ?සුදුයිද? බන්
3:- මම අරූ එක්ක යාලුයි වගේ හිටියට මට ඕකව පේන්න බෑ
4:- සැක් අද අරූ ඇදන් ඉන්නේ මගේ වගේම ඇදුමක්නේ
5:-අද හවසට අපී ෂෝපින් කරමුද??
6:-අරූ අදත් ඇදන් ඉන්නේ එදා dress එකමයි නේද ????
7:-මගේ hight එකට එයා macthing ද බං?
SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

1 comments: