100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

ඔන්න ගුණේට ඇලඩින්ගේ පුදුම පහන ලැබුනා



භුතයා:- ගුණේ ස්වාමීනී මම ඔබට එක වරමක් දෙනවා .ඉක්මනට ඉල්ලන්න. . . . .
ගුණේ:- අනේ භුතයා මම හරිම ආසාවෙන් ඉන්නේ ඕස්ට්‍රේලියාවට යන්න බෝට්ටු වලින් යන්නත් බැ දැන් අල්ලනවනේ අනික මං වතුරට බයයි අහසින් යන්නත් බයයි . මට ඕස්ට්‍රේලියාවට ලංකාවෙ ඉදන් පාලමක් හදලා දෙන්න
භුතයා:- එකනම් කරන්න බැ ගුණේ ස්වාමීනී . එකට සිමෙන්ති ගල් වැලි කාපට් ගොඩාක් යනවා . වෙන එකක් ඉල්ලන්න
ගුණේ:- එහෙනම් මට ගැණුන්ව තේරුම් ගන්න පුලුවන් බලයක් දෙන්න .මොකද කලින් අය මාව දාලා ගියේ මට එයාලා තේරුම් ගන්න බෑ කියලයි
භූතයා:- මල්ලි පාලම හදන්න ඕනී ලේන් දෙකක් දාලද හතරක් දාලා අධිවේගේ වගේද ???
ගුණේ:- හෑ...ඈ 
භූතයා:- ගැණුන්ව තේරුම් පුළුවන් බල නෑ ගුණේ ස්වාමිනි.ඒ නිසා මම ඕස්ට්‍රේලියාවට ලංකාවෙ ඉදන් පාලමක් හදලා දෙන්නම් 
SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

1 comments: