ඔන්න දවසක් ලොකෙ යන්න අලියගේ නැට්ට හොයනකොට ඉටින් එක දැක්ක තොප්පි වෙලෙන්දා වදුරට කිවුවලු කේජු කැල්ලක් දෙනවා කපුටො කියලා පස්සේ කපුටා කිවුවලු මිදි කොහෙද තිත්ත නරී කියයිද ඇත්ත කියලා ඉටින් මෙක දැකපු ටික්කි ටිකිරි ටිකිරී ලියා ලිඳ ගාවට යනකොය එතන ශැගියි ස්කුබියි පොඩි රහස්පරික්ෂක් වැඩක්ලු . මේ වැඩේ බෙන්ටෙන්ට බාර දෙන්න කියලා හිතද්දිම . තමා සුපර් මැන කඩා පාත් වුනේ එතනට හම්මේ පස්ට යුද්දෙයක් තිබ්බේ . එක දැකපු මංචි නයිස් කන පොඩි කොල්ලෙක් ආච්චිගෙන් අහනවා ඉතින් එතකොට සුපර් මැන් ස්පයිඩර් මැන්ව අල්ලගත්තද කියලා
๑۞๑,¸¸,ø¤º°`°๑۩ මේවත් කියවන්න ๑۩ ,¸¸,ø¤º°`°๑۞๑
pattai hikz...........
ReplyDeleteස්තුතියි comment වලට
ReplyDeletemethana kathanda kiyak thinawada?
ReplyDeleteගොඩාක් තියෙයි :{
Delete