ඉයෙ මචන් නැකැත් දවසක්...
හම්මෙ ඉතින් අපිට ශො එකක් සෙට් උනා වෙඩිමක..
ගංග ලග හොටලේ..
පට්ට පෙලෙස් එක ඇ...
දැන් එක නෙමෙ සින් එක
අපෙ බැන්ඩ් එකෙ ලිඩ් ගහන්නෙ මම...
මාව හොඩට කැපිලා පෙනවා
හොදට පෙලෙ කරන නිසා නෙමෙයි බන්, උස නිසා
හ්ම්ම්ම්
උබලට මගේ ගායන හැකියාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැනේ...
බැන්ඩ් එකෙ උනුත් එක හොදටම දන්නවා
එක නිසා වැරදිලාවත් මගේ අතට මයික් එක දෙන්නේ නැ..
උනෙ මෙකයි...
රැ 11.30 යි වෙලාව...
වෙඩින් එකට අපු සෙරම වගෙ ගිහින්
එත් බිලා වැඩි උන ඩැල් 4ක් නටනවා හොගලා
එ මදිවට " මල්ලි තව එකක් " කියලා සින්දුත් ඉල්ලනවා..
හොටලෙ එවුන් ටිකත් දැන් මෙස ටික අස් කරනවා...
මල වදයක් උනා මුන් හතර දෙනා...
අනේ ඉතින් මෙම වෙලවට තමා අපෙ බැන්ඩ් එකෙ ගොතයින්ට මාව මතක් වෙන්නෙ...
ඔන්න සින්දු කියන ඒකා ඇවිත් මචන් මෙන්න මයික් එක...
දියන් ගිටර් එක මට කියලා, ඇදලා ගත්තා ගිටාර් එක...
කලාතුරකින් ලැබෙන අවස්තාව අතහැර ගන්න හොද නැති නිසා මම මයික් එක හිර වෙන්න අල්ලගත්තා...
අපු ගැම්මට ඇස් දෙක පියාගෙන සින්දුව කිව්වා
එච්චර අවුලක් නැ බන්...
වැඩෙ හොදට යනකොට එකේක් පිටට තට්ටු කලා
මා - ( ඇස් ඇරලා ) තාම මියුසික් යනවනෙ බන්...
උ - නෑ බන් රෙකොඩ් එකක් දාලා තියෙන්නෙ
මා - :o
@ ගැබිනි මවුවරුන් කියවිමෙන් වලකින්න කියලා දැම්මෙ මෙක දිග වැඩි නිසා බන්...
මෙක කියවල ඉවර වෙනකොඅ බාබා හම්බුනොත් එම...
0 comments:
Post a Comment