100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

ඇන්න හරකා

*කියන්නත් සංතෝසයි මේ තමයි අපේ 100 වෙනි පොස්ට් එක*


ඔන්න මචන් අපේ ගමෙ කෙල්ලෙක්ට හරකෙක් ඇන්නා..
ඇන්නෙ බුරියට ටිකක් පහලින් ( එතනට නෙමෙ යකො... ඉට පොඩ්ඩක් උඩින් ) 
කෙල්ලව ඉස්පිරිතලෙ එක්කන් ගියා... 
කොම හරි මෙ සින් එක ලික් උනේ කෙල්ලගෙන්ම තමා... 
කොහෙද ඉතින් ගැනුන්ට කට පියගෙන ඉන්න බැනේ...
ඩොක්ට ලගට ගියමා
කෙල්ල - ඩොක්ටර් මට හරකෙක් ඇන්නා 
ඩොක්ටර් - කො දුවෙ අං පාර පෙන්නන්න... 
කෙල්ල ඉති ලැජ්ජවෙන් ඇබරි ඇබරි ගලොලා පෙන්නලා...
ඩොක්ට බෙහෙත් එම දලා කෙල්ලට කියලා ,
අං පාර විතරක් නෙමෙ මඩකලපුවත් දැක්කා .. 
දවසක් ඇර දවසක් එන්නකො බෙහෙත් දාන්න 
දැන් සතු තුනක ඉදන් මෙකි යනවා බෙහෙත් දාගන්න 
@ මෙ සින් එක එකිමයි බන් මට කිව්වෙත්
SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

1 comments: