ඕඩර් ඕඩර් admin 1 Comment වෙනත් සීන්ස් උසාවියක් තුළ නඩුවක් අසමින් සිටියදි, ශාලාව තුළ ඝෝෂාකාරි තත්වයක් උද්ගත වූ බැවින්, විනිසුරුවරයා ඕඩර් ඕඩර් යනුවෙන් හඞ නැගී ය. එවිට විත්ති කූඩුවේ සිටි මෝඩ පහේ පුද්ගලයෙකු වූ විත්තකරුවා, හාමුදුරුවනේ, මාත් උදේට මොකුත් කාලා නෑ, එහෙනං මටත් එක්කම බනිස් ගෙඩියකුයි පේල්න්ටියකුයි ඕඩර් කරන්න. නඩුව එතෙකින්ම අවසන් විය. විත්තිකරුවා නිදහස් විය. SHARE SHARE SHARE admin ๑۞๑,¸¸,ø¤º°`°๑۩ මේවත් කියවන්න ๑۩ ,¸¸,ø¤º°`°๑۞๑
oder oder matath plen tea genna hikz............
ReplyDelete