- කිව්වට තරා ගන්න එපා..
අමු මිරිස් කනවා කියයි අයිස් බකට් නානවා කියයි .. එංගලන්තේ සුද්දෝ පට්ට සීතලේ අයිස් බකට් එකක් නානවා කියන එකනම් උන්ට ගේමක් ඇති..එත් මේ සමකාසන්න හොඳට ඉර මුදුන් වෙන රටක් විදියට අපේ රටේ උන්ට අයිස් බකට් එකක් නාන එක මහා කජ්ජක් නෙමේ...
කන්න නැතුව නියන් සාගතේට අහු උණු මිනිස්සු ඉන්නවා...ඔය නිකන් කාල විසි කරන මිරිස් ටික උන්ට දුන්නොත් කොච්චි සම්බලක් හදන් පාන් ගෙඩියක් එක්ක කාවි ...
බොන්න තියන වතුර ටික විනාස කරන වෙලේ වතුර බෝතල් ටිකක් ගිහින් ඒ අයට බෙදල දුන්නොත් අඩුම ගානේ පිනක් හරි ඉතුරු වෙයි...එක අතකට මේවා කියල වැඩකුත් නෑ බන්....මේක ලංකාවනේ...
ආසියාවේ අමුතු ඇටේනේ මේක....මේකේ වෙන්න මහා අමුතු අමුතු දේවල්...
ekath aththa jaya wewa!
ReplyDelete
ReplyDeleteනියමයි ඈ
කොමෙන්ට් වලට ස්තුතියි.........
දිගටම විහිලු කතා එකතුව එක්ක ඉන්න