100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

අළුත් මස්සිනා


ඔන්න ඇම්ඩගෙ අක්කා දික්කසාද වෙලා ගෙදරට ආවා . අක්කාගේ කාමරයෙන් හැමතිස්සෙම ගුම් ගුම් සද්දයක් ඇම්ඩාට ඇහෙනවලු. ඇම්ඩන් තාත්තා ලඟට ගිහිල්ල මේ ගැන ඇහුවලු.

ඇම්ඩන්: “මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”

තාත්තා: “මගෙන් කුණු හරුප අහන් නැතිව මෙතැනින් පල!” තාත්තා ඇම්ඩාට බැණල එලෙවුවලු ඇම්ඩට ඕක දැන් දැනගන්නම ඕනෙලු හරිය?

ඇම්ඩන් (අම්මා ලඟට ගොස්):”මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”


අම්මා: “උඹ පැහිච්ච කම් නැතිව ගිහින් වැඩක් බලා ගනිං” අම්මත් ඇම්ඩාව බැනලා එලෝගත්තලු. ඇම්ඩන් ඊලඟට අක්කාගේ කාමරයට එකපාරටම දොර ඇරගෙන ගිහිල්ල. අක්කා පටස් ගාල සාය අස්සේ තිබුන වයිබ්‍රෙටරය එලියට ගත්තලු

ඇම්ඩන්: “මොකද්ද ඔය රෝස පාට මෝටරේ?”

අක්කා: “ආ මල්ලි , මේක තමයි මගේ අලුත්ම හස්බන්ඩ්. ලොකුවෙනකොට උඹට මේවා තේරෙයි.”

පසු දින අක්කා ගෙදර නැහැලු. ටවුමට ගිහිල්ලලු .ඇම්ඩාගේ අම්මා සහ තාත්තා කුස්සියෙ ඉන්නවලු. සාලේ දිහයින් ගුම් ගුම් සද්දයක් එනවලු. ගෙයම දෙදරවන තරම් සද්දෙලු. අක්ක නැතිව අක්කගේ ටොයි එක වැඩකරන්නෙ කොහොමද බලන්න අම්මයි තාත්තයි සාලේට දුවගෙන ආවලු.
ඇම්ඩන් අක්කාගේ වයිබ්‍රේටර් එක එහාපැත්තෙන් තියාගෙන TV බලනවලු.

තාත්තා: “ඇම්ඩා මොකද්ද මෙතන සිද්දවෙන්නේ.උඹ ඕක සෙල්ලම් බඩුවක් කියලා හිතුවද?”

ඇම්ඩන්: “නෑ තාත්තේ.මම මගේ අලුත් මස්සිනා එක්ක ක්‍රිකට මැච් එක බලනවා”


COMMENT එකකුත් දාලා SHARE පාරකුත් දාලම යමුකෝ.....
SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. අක්කාගේ වයිබ්‍රේටර් එක lol oi

    ReplyDelete
    Replies
    1. හි හි....................

      කොමෙන්ට් වලට ස්තුතියි.........
      දිගටම විහිලු කතා එකතුව එක්ක ඉන්න

      Delete