100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

නංගි සහා මගේ කිරි කොප්පේ

මචන්ලා.. වෙනදා හවස් කලෙට වඩා අද හවස මහා මුසල ගතියක් තිබුනා........
ටික වෙලවයි ගියේ...........
( උබලට ඇහෙනවද එ සද්දේ.. වැස්සියෙක් නෙමෙයි යකො. ඒ කැ ගහගෙන එන්න අල්ලපු ගෙදර නංගි )
ඇ -  අයියා...අයියා...
මා - ( තුක් නොදකින්.. කිරි එක බොන්න හැදුව විතරයි, කිරි කොප්පෙ කබඩ් එකෙ හන්ගමින් ) අහා නංගි.. මොකො මෙ හැන්දැවෙ..
ඇ - ඔයා එක්ක චුට්ට කතා කරන්න අවෙ..
මා - එක නෙමෙයි නංගි... ඔයා අද දවසට එක සැරයක්වත් තනි කකුලෙන් හිට ගත්තෙ නැද්ද...
ඇ - ( කල්පනා කරමින්... විනාඩි 5 ට පසු ) නැ අයියෙ
මා - එ කියන්නේ අද ජංගිය ඇන්දෙ නැ නේ...
@ එකි අඩාගෙන දිව්වා...
මන් සැනසිමෙ කිරි එක බිව්වා.....

SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

1 comments: