100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

අලුත් කාර් එකක්...




"මං ඔය නඩුවට පෙනී හිටල තමුසෙව කොහොම හරි බේරලා දෙන්නං. හැබැයි පුතෝ තමුසෙ මගෙ ගාස්තුව අඩුවක් නැතුව බේරන්ඩ ඕනෙ. හොඳයි තමුසෙ ළඟ ඒකට සල්ලි තියෙනවද?" නීතිඥයා ඇසුවේ නඩුවක් රැගෙන තමා වෙත පැමිණි ප්‍රේමසිරි අමතමින්.

"සල්ලි නම් නෑ සර්. ඒත් මගෙ ළඟ අලුත් කාරෙකක් තියෙනවා..." ප්‍රේමසිරි පැවසීය.

"ම්... හොඳයි ඒක විකුණලවත් මගෙ ගාස්තුව අය කරගන්න බැරියැ. හොඳයි මොනව හොරකම් කළා කියලද තමුසෙට විරුද්ධව ඔය නඩුව දාලා තියෙන්නෙ” නීතිඥ මහතා ඇසුවේ ය.

"අලුත් කාර් එකක්" ප්‍රේමසිරි පිළිතුරු දුන්නේ හිස කසමිනි. COMMENT එකකුත් දාලා SHARE පාරකුත් දාලම යමුකෝ.....
SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    බ්ලොගර් වලින් Comment දාමු
    ෆේස්බුක් වලින් Comment දාමු

0 comments:

Post a Comment