මම :- hi
මම :- hi
මම :- hi
මම :- hi
(පැය 5 කට පසූ හෝ ඊලග දිනයේදී)
කෙල්ල:- hi
මම:- itin
| මේවගේ කෙල්ලොන්ගේ කී බෝඩ් එකෙත් මේ වගේ තණකොළ වවිලා ඇති |
*දැන් වර්ත්මානයේ
මම:-hi
(විනාඩී 1 කට පසු)
කෙල්ල:- hi
Mama hodin
Bye bs tc
මම :- හැ.............
>>>>>>>>>>>>Chat end<<<<<>>>>>>
කාලය මැවු වෙනසක අරුමේ :'(
තූ නොදකින්.............මුංගේ කොම්පියුටරේ පිච්චියන් ,
කී බෝඩ් මවුස් මියෝම කාපිය....ඔව්
ow mchn apitath ohomai
ReplyDeletekellonge key bord mouse miyoma kpiya
කියලා වැඩක් නෑ මචන්
ReplyDeleteස්තුතියි comment වලට
ගෑල් ළමයින්ට බොරුවට චැට් නොකර වෙන වැඩක් කරා නම් ඉවරයි නේ
ReplyDeleteහ්ම් හ්ම්ම් හ්ම්
DeleteComment වලට ස්තුතියි