100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

ලන්ච් 2 යි ඩිනර් 1 යි


දවසක් පොෂ් කියලා බොරුවට පෙන්නන්න හදන කෙල්ලෝ සෙට් එකක් ලොකු හෝටෙල් එකකට ගිය පසූ
වේටර් ටේබල් එකට කැමවල ගනන් තියෙන මෙනු එක ගෙනල්ලා දුන්නන්ලු . එය අතට ගත් එක කෙල්ලෙක් හොදට ඒ දෙස බලා මෙසේ ඕඩර් කලහ

කෙල්ලා :- මටනම් එච්චර බඩගිනී නැ මෙයාලා කමක් නැ අපිට ලන්ච් 2 යි ඩිනර් එකකුයි ගෙන්නකෝ.. .

වේටර් :- හැ..................

SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

5 comments:

  1. moda kello hikz....... :P

    ReplyDelete
  2. ඔව් ඔව්
    ස්තුතියි comment වලට

    ReplyDelete
  3. ගෑල් ළමයි මෝඩ නෑ.කොහොම උනත් කතාවට හිනහා ගියා

    ReplyDelete
    Replies
    1. ගෑල් ළමයි මෝඩ නැත්තේ මොකද ? ඔයාත් හරි මෝඩයි නේ :p

      Delete
    2. Comment වලට ස්තුතියි

      Delete