සුමනා: ?මගේ සාක්කුවේ තියෙන දේ මෙලෙකයි. රවුම්. රබර් වලින් හදල තියෙන්නේ?. ඇයට කතාව ඉවර කිරීමට ඇම්ඩන් ඉඩ නොදෙයි.
ඇම්ඩන්: ?මකන් කෑල්ල, හරිද??
සුමනා: ?හරි?
ඉන් පසුව එන්නේ ජේමිස්ය.
ජේමිස්: ?මගේ සාක්කුවේ තියෙන එක හරි හයියයි. දිලිසෙනවා.?
ඇම්ඩන්: ?අල්පෙනෙත්තක් නෙ ජේමිසෝ, උබ ඕකෙන් සුමනට ඇන්නනේ??
ගුරුතුමිය: ?හරිද ජේමිස්??
ජේමිස්: ?හරි, ටීචර්?
ඉන් පසුව එන්නේ මාතුපාලය.
මාතුපාල: ?මගේ සාක්කුවේ තියෙන දේ සුදුපාටයි. තුනීයි. නවල තියෙන්නේ?
ඇම්ඩන්: ?යකෝ ඔය උඹ අර පත්තර කාරයගෙන් සල්ලි දීල ගත්තු වල් පත්තරේ නේද??
මාතුපාල හෙමින්ම මාරු වී යයි. හැම ළමයාම නෝන්ඩි කරන නිසා ඇම්ඩන්ට වාරය ලැබේ. ඇම්ඩන් සාක්කුවට අතදමා ගෙන යමක් කරයි.
ඇම්ඩන්: ?මගේ සක්කුවේ තියෙන දේ හයියයි. රවුම්. ඒකට ඔළුවක් වගේ එකක් තියෙනවා?
ගුරුතුමිය: ?ඇම්ඩන් මොනවද ඔය ජරා කතා කියන්නේ??
ඇම්ඩන්: ?මගේ සාක්කුවේ නං තියෙන්නේ ප්‍රේමදාස රුපියලක්, හැබැයි ටීචර් හිතන විදියට මං හරි කැමැතියි
pattai :) mewage joke thawadanna
ReplyDeletejaya wewa!
Deleteකොමෙන්ට් වලට ස්තුතියි.........
දිගටම විහිලු කතා එකතුව එක්ක ඉන්න