හරියටම ඇත්ත වගේ පේන්න අදින්න පුළුවන්ලු ඇම්ඩට. ඉස්සර ඇම්ඩට ලකුණු වැටුනෙ ඔය ලස්සනට ච්ත්ර අදින්න පුළුවන් හින්දලු.
ඉතිං දවසක් ටීචර් කිව්වාලු හැමෝටම තමා කැමති කෘමි සතෙක්ව අදින්න කියලා. ඇම්ඩත් ඉතිං සියළු ශිල්ප දාලා සුපිරියටම මැස්සෛක් ඇදලා ටීචර්ගෙ මේසෙ උඩින් තියලා තිබ්බලු. ටීචර් ඇවිත් බලද්දි මේසෙ උඩ මැස්සෙක් කියලා හිතලා.. හයියෙන් ගැහැවලු මැස්සට. ඇත්තටම මැස්සෙක් නෑනි. ඉතිං මිස්ගෙ අත හොදටම තුවාල වුනාලු. පස්සෙ ඇම්ඩයි තාත්තයි දෙන්නම ටීචර් බලන්න ගියාලු ටීචර්ගෙ ගෙදර. ඉතිං ටීචර් කියලනවලු බලන්නකො මම මැස්සෙක් කියලා ගැහුවා මගෙ අතත් හොදටම තුවාල වුනානෙ කියලා. ඒ ගමන ඇම්ඩගෙ තාත්තා කිව්වලු ඕකනං මොකක්ද ටීචර්. මූ ගෙදර බිත්තියෙ හෙළුවෙන් ඉන්න ගෑනියෙක්ව ඇදලා. හු$%න ගිහින් පයි#ත් මොට්ට වුනා කියලා.
ඇම්ඩගෙ තාත්තා කිව්වලු ඕකනං මොකක්ද ටීචර්. මූ ගෙදර බිත්තියෙ හෙළුවෙන් ඉන්න ගෑනියෙක්ව ඇදලා. හු$%න ගිහින් පයි#ත් මොට්ට වුනා කියලා
ReplyDeleteඑල සහෝ
Deleteකොමෙන්ට් වලට ස්තුතියි.........
දිගටම විහිලු කතා එකතුව එක්ක ඉන්න