100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

ඇම්ඩා සහ පසැල් පොත්




ඔන්න ඉතින් අපේ ඇම්ඩා හැමදාම වගෙ ස්කූල් එකෙ පිස්සු කෙලලා, කෙලලා පන්තියෙ අන්තිමයා උනා. දන්නවනෙ ඉතින් අන්තිමය උනාම දෙන්නෙ පරන පොත් කියලා. ඔන්න ඉතින් පොත් බෙදාදීමේ ලොකු උත්සවයක් එහෙම එහෙමත් දැන් සංවිධානය කරලලු. දැන් ප්‍රධාන අරාදිත අමුත්ත පලාතෙ දිසාපතිතුමා. වැඩේ පටන් අරගෙන යනවලු.

කස්ටියම දන්නවනෙ අලුත් පොත් දෙන්නෙ මුල් පේලි වල ඉන්න ලමයින්ට කියල. අපේ ඇම්ඩා ඔය සීන් එකදන්න නිසා මුල්ම පේලියෙ ඉන්න එකෙක්ට බෝලයක් එහෙම බස්සලා මුල්ම පේලියෙ වාඩි උනා. දැන් දිසාපති පොත් බෙදනව. එක පරටම දිසාපති කියපී '' අපි හැමදාම අලුත් පොත් දෙන්නේ මුල්ම පේලි වල ඉන්න ලමයින්ට නිසා අපි අද මුලින්ම පිටි පස්සෙම ඉන්න ලමයින්ට අලුත් පොත් දෙමු'' කියලා කිව්වලු.

අපේ ඇම්ඩාට වැඩේට මලෙ මල. ටික වෙලාවක් පොත් බෙදා දීල ලමයින්ට පොඩි විවේකයක් දීලා අයෙත් වැඩේ පටන් ගත්ත කලින් උන සීන් එක දන්න නිස අයෙත් ගිහින් අන්තිම පේලියෙම වාඩි උනා. ගන්න දිසාපති පොත් බෙදාන්න පටන් ගත්තා. ඊට පස්සෙ දිසාපති කියපී '' අපි කලින් සැරේ අන්තිම පේලියට අලුත් පොත් දුන්න නිසා දැන් මුල් පේලිවල ඉන්න ලමයින්ට අලුත් පොත් බෙදා දෙමු '' කියල කිව්වලු. කොහොම කොහොම හරි මේ පාරත් අපෙ ඇම්ඩාට පරන පොත් තමයි සෙට් උනෙ.

දැන් උත්සවය ඉවර කරන්න කලින් පිනා ( කස්ටියම දන්නවනෙ ප්‍රින්සිපල් ගෙ පෙට් නේම් එක ) කිව්වලු '' ලමයි දැන් එක්කෙනෙක් ඇවිත් අද මෙ තිබුන පිලිබද පොඩි කතවක් කරන්න'' කියල. දැන් ලමයි කස්ටියම මුනට මුන බලාගෙන ඉන්නවා කවෘත් යන්නෙ නැලු.

ඔන්න අපෙ ඇම්ඩා නැගිට්ටා කතාව කරන්න යන්න. මේක දැකපු පිනාට හීන් දාඩිය දැම්මලු. ඇම්ඩා කතාව පටන් අරගෙන උත්සවය ගෙන කියල අන්තිමේටම කිව්වා '' ලබන ආත්මෙදි වත් දිසාපතිතුමා මගේම දරුවෙක් වෙල ඉපදෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනව'' කියල කිව්වා.

මෙක අහපු කස්ටියම පුල් හොල්මන් වෙල ඉන්නවලු. පිනා ඇහුව ''මොකක්ද ඇම්ඩන් ඒකෙ තේරුම'' කියල. ඇම්ඩ කියපි '' මම මුල් පෙලියෙ හිටිය අන්තිම පෙලියට අලුත් පොත් දුන්නා, මම අන්තිම පෙලියෙ හිටියම මුල් පේලියට අලුත් පොත් දුන්නා. ඒක නිසා ලබන ආත්මෙදිවත් ඔය වගේ කැ@&% වැඩ නොකරන්න මුගේ අම්මට හු@#&%* '' කියල කිව්ව ගමන් පිනායි, දිසාපති දෙන්නම ක්ලාන්තෙ දාල බිම වටුනලු



COMMENT එකකුත් දාලා SHARE පාරකුත් දාලම යමුකෝ.....
SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. pattai :) mewage joke thawadanna
    jaya wewa!

    ReplyDelete


  2. කොමෙන්ට් වලට ස්තුතියි.........
    දිගටම විහිලු කතා එකතුව එක්ක ඉන්න

    ReplyDelete