100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

විජය ලී මෝල



පන්සලේ ලොකු හාමුදුරුවෝ රාත්‍රී 10 ට පමණ සැතපෙන්නට හැදුවා පමණි, පන්සලේ දුරකථනය නාද විය.

"හලෝ ඔය විජය ලී මෝලද ?"

"නැහැ පින්වත රොන්ග් නම්බර්... මේක පන්සලක්..." හමුදුරුවෝ පිලිතුරු දුන් සේක.

නැවතත් රාත්‍රී 12ට පමණ දුරකථනය නාද විය, ඒ වන විට හාමුදුරුවෝ සිටියේ සුව නින්දේ සැතපෙමිනි.

"හලෝ ඔය විජය ලී මෝලද ?"

"නැහැ ඕයි.... මේක පන්සල, මේ පන්සලේ ලොකු හමුදුරුවෝ කතා කරන්නේ...." නිඳිමරගාතේ දුරකථනය අතට ගත් හමුදුරුවෝ පිලිතුරු දුන් සේක.

නැවතත් පාන්දර 2ට පමණ දුරකථනය නාද විය,

"හලෝ ඔය විජය ලී මෝලද ?"

මෙවර නම් හාමුදුරුවන්ට මලම පැන්නේය. දුරක්ථනය අතට ගත් ලොකු හාමුදුරුවෝ මේසේ පිලිතුරු දුන් සේක.

"ඔව් විජය ලී මෝල තමයි, ඇයි උබගේ පු* ඉරාගන්න ඕනෙද ?"

COMMENT එකකුත් දාලා SHARE පාරකුත් දාලම යමුකෝ.....
SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    බ්ලොගර් වලින් Comment දාමු
    ෆේස්බුක් වලින් Comment දාමු

0 comments:

Post a Comment