100% විහිලු කතා පමණයි! ඔබත් කියවන්නමේ දැන්ම සෙට් වෙන්න

ඇම්ඩන් ඉපදුන හැටි




දැන් ඉතින් ඇම්ඩ ගේ අම්මව හොදටම අමාරු වෙලා හොස්පිටල් ගිනියපු ගමන් ලේබර් රුම් එකට ගත්තලු ,දොස්තරලත් අනේ ඉතින් මේ අපේ රටේ අනාගතේ නේ කියල ඇම්ඩන් ව එලියට ගන්න වැඩේ සෙට් කොරල ටික වෙලාවකින් මෙන්න ඇම්ඩන් ගේ කකුල් දෙක එලියට ආවලු .ඩොකා ත් අන්ද මන්ද වෙලා ගියාලු ,

මුගේ බෙල්ල ගාවට එනකාල් දැන් ඩොකා හිමිහිට මුව ගත්තලු .එත් දැන් මුගේ ඔලුව එලියට එන්නෙම නැහැ ,ඩොකාට තෙරුනාලු මොකක් හරි අව්ලක් කියල ,සිගරට් එකක් පත්තු කරලා තිබ්බ මුගේ වම තට්ටමට , එකපාරටම ඔලුව එලියට ගත්ත ඇම්ඩන් ඩොකාට , මොන !@#% කරනවද ඔයි කියල කිව්වලු ,

ඩොකාට අසු හාරදාස් එකට විතර මල ,අරුගේ අනිත් එකටත් තිබ්බ සිගරට් එක ,නර්ස් මේ වේ#ගේ පුතාව වෝඩ් එකට දාන කියල ඩොකා මිසින් උනාලු


COMMENT එකකුත් දාලා SHARE පාරකුත් දාලම යමුකෝ.....
SHARE

admin

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. pattai :) mewage joke thawadanna
    jaya wewa!

    ReplyDelete


  2. කොමෙන්ට් වලට ස්තුතියි.........
    දිගටම විහිලු කතා එකතුව එක්ක ඉන්න

    ReplyDelete