පලමුව ඔබගේ ඇගේ ලේ බොන මදුරුවාට ලාවට පහරක් එල්ල කරන්න.එම පහරින් එම මදුරුවාගේ සිහිය පමණක් මද වේලාවකට නැතිවිය යුතුය.පසුව මදුරුවාට සිහිය පැමින ඔහු පියාබන්න තැත් කරන විට ඔහුව සෙමින් අල්ලාගෙන ඔහුගේ තටු ගලවා ඉවත් කරන්න.පසුව මතුපිට සුමට දෙයක් මතින් ඔහුව තබන්න.පසුව ඔහු පියාබීමට නොහැකි නිසා ඇවිදීමට පටන් ගනී එම මොහොතෙහි ඔහුව නැවතත් සෙමීට අල්ලාගෙන මදුරුවාගේ අඩු එකින් එකට ගලවන්න.අඩු ගලවා ටික මොහොතක් ඔහුව හොදින් අව්ව ඇති ස්ථානයක තබන්න.විනාඩි 5ක් පමන අව්වේ පිච්චෙන්න තබා මදුරුවාව අතට ගෙන ගෙල සිර කර මරා දමන්න.එම මදුරුවා නැවත් ආත්මයක මදුරුවකු වී ඉපදුනහොත් කලින් ආත්මයේ ඔහුව ඝාතනය කල අන්දම මතක් වී ලේ උරාබීම නවතා වනගතව මල් පැනි බීමට යොමු වෙයි.ඔබත් අද සිටම මෙය ක්‍රියාවට නන්වන්න.වැඩිම ඝාතන සංඛ්‍යාවක් කරන 100 දෙනෙකුට අපායට අගනා ගුවන් චාරිකාවක් සමග විශේෂ දීමනා රැසක් හිමි වේ.දෙසැම්බර් 31 වන දින ජයග්‍රාහකයන් දැනුම් දෙනු ඇත.
මදුරුවන්ට මල් පැණි බොන්න පුරුදු කරන්නේ කෙසේද....?

ohoma koroth sure apata tiket free lol
ReplyDeleteow ow
ReplyDeleteස්තුතියි comment වලට
පව් හලෝ මදුරුවා
ReplyDeleteමෙය අත්හදාබැලීමෙන් වලකින්න
DeleteComment වලට ස්තුතියි